NeuralPress

NeuralPress AI Verified Insights

Vetted by NeuralPress's Multi-Agent Verifier for strict factual validity and event relevance. Our compliance engine cross-checks and filters search results to ensure zero false correlations or misleading content.

Primary Sources

sinhala.adaderana.lk
මස්කෙළියේ ධාවනය වු වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

මස්කෙළිය ප්‍රදේශයේ අද (21) ධාවනය කළ වාහන 28ක් දින 30කට තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා පැවසීය. නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයා, ඇතුළු නිලධාරීන් සහ හැටන් කොට්ඨාශ රථ වාහන අංශයේ නිලධාරීන් මස්කෙළිය පොලීසියේ නිලධාරීන් අද මස්කෙළිය ශ්‍රී පාද මාර්ගයේ, මස්කෙළිය හැටන් මාර්ගයේ, මස්කෙළිය සාමිමලේ මාර්ගයේ සහ අතුරු මාර්ගවල ධාවනය කළ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ, කැබ් රථ, ත්‍රී රෝද රථ ඇතුලු වාහන 40ක් පරීක්ෂාවට ලක්කර ඇත. පරික්ෂා කළ වාහන අතරින් වාහනවල මුල් ආකෘතිය වෙනස් කිරිම, අන්ත්‍රාදායක ලෙස වාහනවල අමතර කොටස් සවි කිරීම සහ වාහනවල තිරිංග පද්ධති නිසිලෙස ක්‍රියාත්මක නොවීම යන චෝදනා යටතේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට පියවර ගෙන තිබේ. තාවකාලිකව ධාවනයෙන් ඉවත්කළ එම වාහන දින 30ක ඇතුළත අඩුපාඩුකම් සපුරා සම්පූර්ණයෙන්ම අලුත්වැඩියාකර නැවත පරික්ෂාවකට ඉදිරිපත්කරන තෙක් එම වාහනවල ධාවන බලපත්‍රය මෝටර් රථ පරික්ෂකවරයා භාරයට ගෙන තිබේ.

sinhala.adaderana.lk
itnnews.lk
මස්කෙළියේ හදිසි වාහන පරීක්ෂාවක් - අඩුපාඩු සහිත වාහන 28ක ධාවන බලපත්‍ර ...

මස්කෙළියේ හදිසි වාහන පරීක්ෂාවක් - අඩුපාඩු සහිත වාහන 28ක ධාවන බලපත්‍ර අත්හිටුවයි මැයි 21, 2026 දේශීය පුවත් නවතම පුවත් කියවීමට මිනිත්තු 1

itnnews.lk
livepriceofgold.com
Sri Lanka Exchange Rate Live - 24 hour (Currency rates in Sri Lankan ...

Sri Lankan Rupee - LKR exchange rates USD/LKR, EUR/LKR, GBP/LKR, CHF/LKR and AUD/LKR in Sri Lankan rupee in Sri Lanka. The latest live currency exchange rates update 24-hour daily at livepriceofgold.com.

livepriceofgold.com
goldrate24.com
Gold Price per Gram in Sri Lanka in Sri Lanka Rupee (LKR) - Gold Rate 24

Gold price today per Gram in Sri Lanka in Sri Lanka Rupee (LKR) for the most commonly used karats. Also, daily forecasting and updates of gold rates for the most commonly used gold karats in Sri Lanka; 24K, 22K, 21K, 18K. Historical gold rates and charts.

goldrate24.com