Vetted by NeuralPress's Multi-Agent Verifier for strict factual validity and event relevance. Our compliance engine cross-checks and filters search results to ensure zero false correlations or misleading content.
Primary Sources
අයැදුම්පත් එවූ නව වෛද්‍යවරුන්ට අලුත් ...
ඕනෑම සාධාරණ වර්ජනයකට විසඳුම් ලබාදීමට රජයට හැකියාව තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස බණ්ඩාරගමදී ඊයේ (05) පැවසීය. අසාධාරණ ලෙස වැඩ වර්ජනයක් කිරීමේ වුවමනාව මත පමණක් වැඩ වර්ජනය කරන්නේ නම් එතැන ගැටලුවක් පවතින බව ද ඇමැතිවරයා කීවේය. මාත්‍යවරයා එසේ පැවසුවේ බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව මඟින් වෑවිට වැව්තාවුල්ලේ ඉදිකරන ලද ‘බණ්ඩාරගම ළමා උද්‍යානය’ විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව ජනමාධ්‍ය අමතමිනි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගැටලුවලට විසඳුම් ලබා දී ඇති බවත් ඉදිරියේදී විසඳුම් ලබාදෙනු ඇති බවට ඔවුන් දන්නා බවත් හෙතෙම මෙහිදී කීවේය. මේ වනවිට වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර ඇති පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් වන ගැටලුව නිරාකරණය කර ඇති බවත් පත්වීම් සඳහා වෛද්‍යවරු 453 දෙනකුගෙන් 435 දෙනකු අයදුම් කර තිබෙන බවත් ඇමැතිවරයා පැවසුවේය. ඒ අනුව පශ්වාත් සීමාවාසික අවධියේ සිටි වෛද්‍යවරුන් 435ක් සඳහා පළමු පත්වීම සිංහල දෙමළ අවුරුද්දට පෙර ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ද හෙතෙම කියාසිටියේය. දැන් වන විට මේ අයගේ ලැයිස්තු සකස් කරමින් සිටින බවත් එම ලැයිස්තුව අමාත්‍යාංශය මඟින් කඩිනමින් ප්‍රකාශයට පත්කරන බවත් කීවේය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අසාධාරණ ආකාරයේ වැඩ වර්ජන කිරීමෙන් මේ රටේ ජනතාව මෙන්ම රෝගීන් පීඩාවට පත්වන බව වර්ජන කරන අය හොඳින් දන්නා බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
බල ප්‍රදේශවලින් පිටතත් වැටලීම් කරන්න පොලිසියට ...
කිසියම් පොලිස් කොට්ඨාසයක පොලිස් නිලධාරීන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගන්නේ නම්, එම ප්‍රදේශයේ වැටලීම් සිදු කිරීමට පොලිස් ඒකකවලට අවසර දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන්නේ, රැස්වීමක් අමතමින් අමාත්‍ය විජේපාල පැවසුවේ, පොලිස් විශේෂ කාර්ය බලකායට සහ ඇතැම් අවස්ථාවල කොළඹ පොලිස් කොට්ඨාසයට ඔවුන්ගේ බල ප්‍රදේශවලින් ඔබ්බට වැටලීම් සිදු කිරීමට අවසර ලබා දී ඇති බවයි. “යම් ප්‍රදේශයක් භාර ස්ථානාධිපතිවරයා තොරතුරු ලබාගෙන තිබියදීත් ක්‍රියා කිරීමට අපොහොසත් වී ඇත්නම්, අපි STF සහ සමහර අවස්ථාවල කොළඹ පොලිස් කොට්ඨාසයට වෙනත් පොලිස් කොට්ඨාසවල වැටලීම් සිදු කිරීමට අවසර දී තිබෙනවා. එවැනි වැටලීම් අඛණ්ඩව සිදුවෙනවා. කිසිදු බාධාවක් නැහැ,” ඔහු පැවසීය. අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේ, ඕනෑම වේලාවක ඕනෑම පොලිස් කොට්ඨාසයක වැටලීම් සිදු කිරීමට පොලිසියට දැන් අවසර දී ඇති බවයි.
SPECIAL WEDDING OFFER Order your Wedding Cake + Invitations ...
... ( Whatsapp ) SRCP(Pvt)Ltd. . 0 reactions. Tharindu Herath ▻ මහව සෙට් එක ( MAHO SET EKA ). 6h · Public · Nikaweratiya Mithuro. 10h · Public · පරණ එකට අලුත් එකක් ...
රු250 ඉදන් Boys Shorts By kiker Order Now WhatsApp - Facebook
OCR: රු 250 සිට boys Shorts 077 636 0776360544 0544 0707822033 782 2033 070 ٢ Y ELOYEL មាហាហគាលំ YELDYELOYELOYILO ම LOLomona เาเ пота SIE .



