Vetted by NeuralPress's Multi-Agent Verifier for strict factual validity and event relevance. Our compliance engine cross-checks and filters search results to ensure zero false correlations or misleading content.
ඩීසල් මිල සංසන්දනය
වර්තමාන මිල සහ නිර්දේශිත මිල අතර වෙනස
Primary Sources
ඉන්ධන බෙදා හැරීම අදත් අඛණ්ඩව - ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව
by Staff writer 04-03-2026 | 7:43 AMCOLOMBO (News 1st) - ඉන්ධන බෙදා හැරීම අද දිනයේත් අඛණ්ඩව සිදු වූ බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර සඳහන් කළේ, ඉන්ධනහල් අසළ පසුගිය දින කිහිපයේ පෝලිම් පැවතුනද අඛණ්ඩ සැපයුම මගින් කෘතීමව සැකසුණු ඉන්ධන ඉල්ලුම මත ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය නොවූ බවයි.ඒ අනුව ලංකා ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 6400ක්, 92 ඔක්ටේන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5950ක්, 95 ඔක්ටේන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 380ක් ලංකා සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 220ක්. ඊයේ දිනයේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් නිකුත් කර තිබේ.
බලපත්‍ර නොමැතිව ඩීසල් සහ භූමිතෙල් ළඟ තබාගත් තිදෙනෙකු අත්අඩංගුවට
සපුගස්කන්ද පොලිස් වසමේ හෙයියන්තුඩුව ප්‍රදේශයේදී ඊයේ (3) දින වැටලීමක් සිදුකර බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 180 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .සැකකරු වයස අවුරුදු 58 ක් වන හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් .සපුගස්කන්ද පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .එමෙන්ම ඊයේ (03 ) දින රාත්‍රී සෙවනගල පොලිස් වසමේ දන්ඩුව ප්‍රදේශයේදී සෙවනගල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මතවැටලීමක් සිදුකර බලපත්‍ර නොමැතිව භූමිතෙල් ලීටර් 1,000 ක් සන්තකයේ තබාගෙන ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ලොරි රථයද සමඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .සැකකරුවන් අවුරුදු 39 හා 49 වයස්වල පසුවන සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවන් .සෙවනගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .
Check the funding of Advocata! - Mahesh Rajasuriya | Facebook
Check the funding of Advocata! ඩීසල් ලීටරේ තවත් 382ට දෙන්න බෑ... අවුරුද්දට පස්සේ 600ක් කළ යුතුයි...! - ධනනාත් ප්‍රනාන්දු.... ලෝක වෙළඳපොළේ වර්තමාන ඉන්ධන මිල ගණන් අනුව ලංකාවේ ඩීසල් ...
දේශීය - Asian Mirror
ආයේ මේ හාල් ගැන බයවෙන්න දෙයක් නෑ - ඒ වෙනුවට විකල්ප සහල් වර්ග



