NeuralPress

NeuralPress AI Verified Insights

Vetted by NeuralPress's Multi-Agent Verifier for strict factual validity and event relevance. Our compliance engine cross-checks and filters search results to ensure zero false correlations or misleading content, in full compliance with the Online Safety Act of Sri Lanka.

Incoming Crude Oil Imports (Metric Tons)

A breakdown of the 180,000 metric tons of crude oil scheduled for delivery from the US and UAE.

Primary Sources

gagana.lk
ඉන්ධන හිගයක් ඇතිවෙයිද? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්

රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර තිබේ . බොර තෙල් රැගත් නෞකා දෙකක් ඉදිරි දින කිහිපය තුළ කොළඹ වරායට පැමිණීමට නියමිත බව සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කර තිබේ . මෙම එක් නෞකාවක ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලබාගන්නා බොර තෙල් මෙට්‍රික් ටොන් 90,000ක් ද අනෙක් නෞකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ලබාගන්නා බොර තෙල් මෙට්‍රික් ටොන් 90,000ක් ද අඩංගු වේ. පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් බොහෝ ඉන්ධන පිරවුල් ආශ්‍රිතව පෝලිම් දක්නට ලැබුණ බව මයුර නෙත්තිකුමාර මහතා සදහන් කර ඇත .එම නිසා අසත්‍ය ප්‍රචාර විශ්වාස නොකරන ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි .

gagana.lk
youtube.com
මැදපෙරදිග උණුසුම නිසා තෙල් ගැන බයක් ඇතිකර ගන්න එපා - ලංකා ඛනිජ තෙල් ...

#ITNNews #ITN #ITNSriLanka #ITNDigitalITN News | The Official News Portal Of Independent Television Network Ltd© 2025 by Independent Television Network Ltd.A...

youtube.com
answers.microsoft.com
Skype for businesss - Microsoft Community

If I switch from Skype to Skype for business will my contact list be automatically transferred?

answers.microsoft.com
answers.microsoft.com
Xbox One S Crash Problem - Microsoft Community

10 thg 7, 2025 · We’re retiring the Xbox forums. It is no longer possible to create questions in the Gaming and Xbox forums, and there is no active monitoring of the previous discussions. If you need …

answers.microsoft.com