Vetted by NeuralPress's Multi-Agent Verifier for strict factual validity and event relevance. Our compliance engine cross-checks and filters search results to ensure zero false correlations or misleading content.
Primary Sources
මොහොමඩ් බගර් ගලීබාෆ්: ඉමොහමඩ් බගර් ගලීබාෆ්: ඇමරිකාව සමග සාම සාකච්ඡා ...
මොහොමඩ් බාගර් ගලිබාෆ්: ඇමෙරිකා එක්සත් ජනපදය සමග සාම සාකච්ඡා මෙහෙයවනු ඇතැයි සිතිය හැකි ඉරාන කතානායකඅවම ඩේටා ප්‍රමාණයක් භාවිත කිරීමට පෙළ පමණක් කියවන්නඡායාරූප මූලාශ්‍රය, NurPhoto via Getty ImagesAuthor, පූරියා මරුයන් Role, බීබීසී පර්සියානු සේවය 2 අප්‍රේල් 2026කියවීමේ කාලය: මිනිත්තු 7ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක මොහමඩ් බගර් ගලීබාෆ් වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටින අතර, පවතින යුද්ධය මධ්‍යයේ ඔහුට එක්සත් ජනපදය සමග සාකච්ඡා කිරීමේ වගකීම පැවරී ඇති බව වාර්තා වේ.විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සමග ගලීබාෆ් ද ඊශ්‍රායලයේ ඝාතන ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බව පාකිස්ථාන මූලාශ්‍රයක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ ය."ඊශ්‍රායලට ඔවුන් සිටින ස්ථාන පිළිබඳ දත්ත තිබුණා, ඔවුන්ව ඝාතනය කිරීමට ද අවශ්‍ය වෙලා තිබුණා. නමුත් අපි එක්සත් ජනපදයට කිව්වා ඔවුන් ඝාතනය කළහොත් සාකච්ඡා කිරීමට කිසි ම කෙනෙක් ඉතිරි වෙන්නේ නෑ කියලා. ඒ අනුව, ඔවුන්ගේ නම් ඉවත් කරන ලෙස එක්සත් ජනපදය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියා," යනුවෙන් එම මූලාශ්‍රය පැවසීය. පකිස්ථානය යනු ඉරානය සහ එක්සත් ජනපදය අතර සිටින මැදිහත්කරුවෙකි.එසේ වුව ද, 64 හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයා සතුරන්ට "අපගේ දේශය ආරක්ෂා කිරීමේ අධිෂ්ඨානය" පරීක්ෂා නොකරන ලෙස අනතුරු අඟවා තිබෙන අතර "නිර්දය ප්‍රහාර" එල්ල කරන බවට සිය X ගිණුම ඔස්සේ තර්ජනය කර තිබේ. එක්සත් ජනපද ජනමාධ්‍ය ආයතනයක් වන Politico වාර්තා කරන පරිදි ඇතැම් එක්සත් ජනපද නිලධාරීන් විසින් ඔහු දකින්නේ වැඩ කළ හැකි සහකරුවෙකු ලෙස යි.ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Imagesඡායාරූප ශීර්ෂ වැකිය, ඊබ්‍රහීම් රයිසිගේ අභාවයෙන් පසු පැවති 2024 ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයින් හය දෙනාගෙන් එක් අයෙකු වූයේ ගලීබාෆ් යමීට පෙර අවස්ථා කිහිපයකදී ම ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ ගලීබාෆ් ඉන් පරාජයට පත්ව තිබේ. නමුත් එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් මිය ගොස් තිබුණ ද ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය සමග පවතින ඔහුගේ සමීප සබඳතා, රජයේ විවිධ අංශ සම්බන්ධයෙන් ඔහු සතු පළපුරුද්ද සහ ප්‍රායෝගික මතධාරියෙකු ලෙස පවතින ඔහුගේ ප්‍රතිරූපය බලය සඳහා ඔහු නව මට්ටමකට රැගෙන ආ හැකි ය.'යෂ්ටියක් අතදරා සිටීම ආඩම්බරයක්'ඉරාන රාජ්‍ය විකාශක සේවය වන IRIB විසින් හිමිකාරීත්වය දරණ අරාබි භාෂාවෙන් විකාශන කටයුතු සිදු කරන රූපවාහිනී නාලිකාවක් වන අල්-අලාම් නාලිකාව වාර්තා කරන පරිදි ගලීබාෆ් ඊසානදිග නගරයක් වන ටෝර්ගාබේහි ආගමික, කම්කරු පාන්තික පවුලකට දාව උපත ලබා තිබේ. ඔහුගේ උපන් ගම ඉස්ලාමීය විප්ලවයේ ඇතැම් ප්‍රමුඛ පුද්ගලයින් ජීවත් වූ මෂාඩ් නගරයට ආසන්නව පිහිටා ඇත.පසුකාලීනව, වයස අවුරුදු 16දී ඔහු ඉරානයේ උත්තරීතර නායකයා වූ අලි කමේනි ද සිටි මෂාඩ්හි ප්‍රධාන මුස්ලිම් පල්ලිවල විප්ලවවාදී පූජකවරුන්ගේ පන්තිවලට සහභාගී වීම ආරම්භ කළේ ය.1979 වසරේදී ඉස්ලාමීය විප්ලවය අවසන් වූ සැනින් ගලීබාෆ් ඉරාකයට එරෙහි යුද්ධයේදී සටන් වැදි අතර, වයස අවුරුදු 20දී ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය සම...
ඉරානයට එරෙහි මෙහෙයුම් නවත්වන්න සූදානම් - ට්‍රම්ප් කියයි
ප්‍රචණ්ඩත්වය හා ගැටුම් ඉක්මනින් අවසන් වේවා – දලයි ලාමාගේ ප්‍රාර්ථනයයිඇමරිකාව ඉරානයට රාත්තල් 2,000ක බංකර් – බස්ටර් බෝම්බ හෙළයිඉරාකයේ ඇමරිකානු විශ්ව විද්‍යාලයකට ඉරාන ප්‍රහාරයක්ඇමරිකාව ඉරාන ඉස්ෆහාන් නගරයේ විශාල ආයුධ ගබඩාවකට රාත්තල් 2,000 ක බංකර්-බස්ටර් බෝම්බ හෙළා ඇති බව වෝල් ස්ටී්‍රට් ජර්නලය වාර්තා කර තිබිණි. ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මධ්‍යම ඉරානයේ ප්‍රහාර සමහර “හමුදා කඳවුරු වෙත ප්‍රහාර එල්ල වී ඇති බවත්, එම ස්ථාන නිශ්චිතව සඳහන් කර නැති බවයි. මූලික පරීක්ෂණවලින් පෙනී යන්නේ ඉස්ෆහාන්හි සමහර හමුදා කඳවුරු ඉලක්ක කර ගත් බවයි.” ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය උපුටා දක්වමින් ඉස්ෆහාන් පළාතේ ආණ්ඩුකාර කාර්යාලයේ ආරක්ෂක නිලධාරියකු වන අක්බාර් සලේහි පැවසීය.මෙම බෝම්බ ප්‍රහාරය පිළිබඳ වීඩියෝවක් ජනපති ට්‍රම්ප් විසින් සිය සමාජ ජාලයේ පළ කර තිබේ. හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා තිබුණත්, ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම අවසන් කිරීමට තමන් කැමැත්තෙන් සිටින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය උපදේශකයන්ට පැවසූ බව සඳහන් වේ. ජනපති ට්‍රම්ප් ඉදිරියේදී හෝමූස් සමුද්‍ර සන්ධිය මුදා ගැනීම වෙනුවෙන් මෙහෙයුමක් අරඹනු ඇත.හිස්බුල්ලා සංවිධානය සමග ඇති වූ ගැටුමකින් මියගිය ඊශ්‍රායල සෙබළුන්සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා ඉරානයට රාජ්‍ය තාන්ත්‍රිකව බලපෑම් කිරීමට පෙර ඉරානයේ මිසයිල සහ නාවික හමුදාවට පහර දීම කෙරෙහි අවධානය යොමු කිරීමට ඇමරිකාව තීරණය කර තිබේ. ඉරානය සමග පවතින යුද්ධය අවසන් විය හැකි කාලය පිළිබඳව කාලසටහනක් ඉදිරිපත් කිරීමට තමන් අකැමැති බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි.යුද්ධය නිසැකවම එහි අඩක් පසු කර ඇති බවත්, ඉරාන ඉස්ලාමීය ජනරජය අවසානයේදී අභ්‍යන්තරව බිඳ වැටෙනු ඇති බවත් නෙතන්යාහු වැඩිදුරටත් පවසා ඇත. ඉරානය සමග යුද්ධයට මාසයකට පසු, ඉරාන පාලන තන්ත්‍රයේ ‘ආර්ථික’ ඉලක්ක වෙත පහර දෙන ලෙස ඊශ්‍රායල ආණ්ඩුව හමුදාවට නියෝග කර ඇත. ඊශ්‍රායලය ඇමරිකාව සමග එක්ව ඉරානයට එරෙහිව සිය ව්‍යාපාරය මෙහෙයුම් ඉරානයේ පාලනය වෙනස් කිරීමේ අරමුණෙනි. ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයේ සිය ගණනක් ප්‍රහාර රැළි සිදු කර ඇති අතර, ගුවන් ආරක්ෂක පද්ධති, බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කරන ස්ථාන ආයුධ නිෂ්පාදන ස්ථාන, සමහර න්‍යෂ්ටික පහසුකම් සහ විවිධ මූලස්ථාන ඇතුළුව ඉරාන ආණ්ඩුවේ මූලස්ථාන සහ හමුදා කඳවුරු වෙත බෝම්බ 13,000 කට වඩා හෙළා ඇත. දකුණු ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සමග ඇති වූ ගැටුමකින් ඊශ්‍රායල සොල්දාදුවන් සිව්දෙනකු මිය ගොස් දෙදෙනකු තුවාල ලබා ඇත. එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ පසුගිය පැය 24 තුළ ඉරානය සහ හිස්බුල්ලා සමග ඇති වූ ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස තුවාල ලැබූ පුද්ගලයින් 121 දෙනකු රෝහල් ගත කර ඇති බවයි.මේ අතර ඉරාකයේ ඇමරිකානු විශ්වවිද්‍යාලයකට ඉරාන ප්‍රහාරයක් එල්ල වී තිබේ. මීට දින කිහිපයකට පෙර ඉරාන හමුදාව පවසා තිබුණේ කලාපයේ ඇමරිකානු විශ්වවිද්‍යාලවලට පහර දෙන බවය. ඇමෙරිකානු හා ඊශ්‍රායල හමුදා ඉරානයේ විශ්වවිද්‍යාල රැසකට පහර දී තිබේ.ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්...
Statements - British Committee for Iran Freedom
The British Committee for Iran Freedom (BCFIF) welcomes the announcement of the provisional government by the National Council of Resistance of Iran (NCRI) to transfer sovereignty to the people of Iran based on its president-elect Maryam Rajavi's ten-point platform for a free and democratic Iran that has widespread support in both Houses of the UK Parliament. We recognise this as a historic ...
ඉරාන - ඇමරිකා ඊශ්‍රායෙල යුද්ධයේ නවතම තත්වය මෙන්න! - lankatimes
පසුගිය පැය 12ක කාලයත් මැද පෙරදිග ඇමරිකා - ඊශ්‍රායෙල ඇලිය විසින් ආරම්භ කළ යුද්ධයේ තීරණාත්මක තත්වයක් ඇති වී තිබේ. ලෝකයේ බොහෝ කටයුතු මේ හේතුවෙන් අකර්මණ් ...

