NeuralPress

NeuralPress AI Verified Insights

Vetted by NeuralPress's Multi-Agent Verifier for strict factual validity and event relevance. Our compliance engine cross-checks and filters search results to ensure zero false correlations or misleading content.

Primary Sources

divaina.lk
Melwa Conglomerate Night of the Generals සාර්ථකව පැවැත්වෙයි

Melwa Conglomerate සංවිධානය කළ “Night of the Generals” උත්සවය පසුගියදා සාර්ථකව පැවැත්විණි. ඊට ශ්‍රී ලංකාවේ ඉංජිනේරු, ඉදි කිරීම්, මුල්‍ය සහ කාර්මික ක්ෂේත්‍රවල ප්‍රමුඛ වෘත්තීයවේදීහු රැසක් සහභාගි වූහ. නවීන නගර සංවර්ධනය සහ යටිතල පහසුකම්වල අනාගතය පිළිබඳ සාර්ථක සංවාදයකට අවස්ථාවක් වූ මෙය කර්මාන්ත නායකයන් අතර අදහස් හුවමාරුවට හා වෘත්තීය සම්බන්ධතා වර්ධනයට වැදගත් වේදිකාවක් විය. උත්සවයේ විශේෂ අංගයක් ලෙස Smart and Resilient Cities යන මාතෘකාව යටතේ පැවැති සංවාදයට ප්‍රකට ජාත්‍යන්තර විශේෂඥයන් වන George Kunihiro සහ Naveed Anwar සහභාගී වීම වැඩි අවධානයක් දිනා ගත්තේය. ඔවුන්ගේ අත්දැකීම් හා ගෝලීය ප්‍රවණතා මත පදනම් වී නගර සැලසුම්කරණය, ඉංජිනේරු ක්ෂේත්‍රය සහ තාක්ෂණික නවෝත්පාදන පිළිබඳව එහිදී අදහස් ඉදිරිපත් විය.George Kunihiro සඳහන් කළේ 2050 වන විට ලෝක ජනගහනයෙන් 70%කට ආසන්න ප්‍රමාණයක් නගරවල ජීවත් වනු ඇති බවත්, ඒ අනුව යටිතල පහසුකම් සහ සම්පත් මත දැඩි පීඩනයක් ඇති වනු ඇති බවත්ය. Naveed Anwar තාක්ෂණය හා ඉංජිනේරු ක්‍රමවේද ඒකාබද්ධ කිරීම සාර්ථක හා තිරසාර නගර සංවර්ධනයට අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය. මෙම අවස්ථාවට සහභාගී වූ වෘත්තීයවේදීන්ගේ විවිධත්වය නවීන සංවර්ධන ක්‍රියාවලිය තුළ විවිධ ක්ෂේත්‍ර අතර සහයෝගීතාවේ වැදගත්කම ඉස්මතු කළේය. එමෙන්ම දැනුම හුවමාරු කර ගැනීමටත්, ජාලගත වීමටත්, ශ්‍රී ලංකාවේ නගර සංවර්ධන දෘෂ්ටිය එකට ගැලපීමටත් මෙය අගනා අවස්ථාවක් විය. 2002දී වානේ නිෂ්පාදන සමාගමක් ලෙස ආරම්භ වූ Melwa Conglomerate වර්තමානයේදී ඉදි කිරීම්, ආගන්තුක සත්කාර, ඖෂධ, තේ ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ක්‍රියාත්මක වන විශාල කර්මාන්ත සමූහයක් බවට පත් වී ඇත. 2,500කට අධික සේවක බලකායක් සමඟ එය ශ්‍රී ලංකාවේ කාර්මික ක්ෂේත්‍රයට ප්‍රමුඛ දායකත්වයක් සපයයි.

divaina.lk
facebook.com
I was supposed to impress generals from 12 countries, but my ...

I was supposed to impress generals from 12 countries, but my presentation crashed the entire station's intelligence computers. The cost? Millions. The reason? A prank by a fellow sergeant, and later, a bizarre interest from General Stubblebine's psychic research unit.

facebook.com
globaltv.com
Watch TV Shows Online Free | Stream Live TV Series & Full Episodes

Watch Series online free and stream live TV shows including Big Brother, Survivor, SNL, NCIS, The Late Show, The Young and The Restless, and more. Full episodes online

globaltv.com
youtube.com
Holding The Line with Unlimited Infantry in Online ... - YouTube

Holding The Line with Unlimited Infantry in Online Multiplayer Matches | C&C Generals Zero Hour Legionnaire Generals 49.8K subscribers Subscribe Subscribed

youtube.com