Vetted by NeuralPress's Multi-Agent Verifier for strict factual validity and event relevance. Our compliance engine cross-checks and filters search results to ensure zero false correlations or misleading content.
Primary Sources
HNB Assurance සමාගම සිය 25 වැනි සංවත්සරය සනිටුහන් කරමින් HNB Life' ලෙස ...
වසර 25 ක් පුරාවට නොසැලෙන විශ්වාසය, අඛණ්ඩ වර්ධනය සහ විශිෂ්ට පාරිභෝගික සේවය වෙනුවෙන් නම් දැරූ, මෙරට ජීවිත රක්ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන HNB Assurance PLC සමාගම සිය රජත සංවත්සරය සනිටුහන් කරමින් සමාගමේ නව ආයතනික අනන්‍යතාවය එළිදැක්වීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව HNB Assurance PLC සමාගම ‘HNB Life PLC’ ලෙසින් නව ගමනක් අරඹන අතර සිය නව සන්නාම අනන්‍යතාවය හරහා සුරක්ෂිත බව සහ නිදහස තහවුරු කරමින් සේවාලාභීන් සවිබල ගැන්වීමට ඇති සිය කැපවීමත්, සමාගමේ උපායමාර්ගික ඉදිරි දැක්මත් පිළිබිඹු කිරීමට සමාගම කටයුතු කර ඇත.හුදෙක් වෙළෙඳ නාමයේ හෝ පෙනුමෙහි වෙනසකට සීමා නොවූ HNB Life නව සන්නාම අනන්‍යතාවය, පසුගිය වසර කිහිපය තුළ ශීඝ්‍ර වර්ධනය, ශක්තිමත් වෙළෙඳපොළ ස්ථාවරත්වය සහ පාරිභෝගික කේන්ද්‍රීය බව යන අංශයන්ගෙන් සමාගම අත්පත් කරගත් දැවැන්ත පරිවර්තනය සංකේතවත් කරන අයුරින් නිර්මාණය වී තිබීම විශේෂත්වයකි.HNB Life නව සන්නාම ලාංඡනය පියාපතක හැඩය මුල් කරගනිමින් නිර්මාණය කර ඇති අතර තම අභිලාෂය පරිදි තෝරාගත් අරමුණු කරා විශ්වාසයෙන් යුතුව ගමන් කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන් සවිබල ගන්වන HNB Life සමාගමේ සක්‍රීය භූමිකාවත්, ඒ වෙනුවෙන් සමාගමේ ඇති කැපවීමත් ඉන් පිළිබිඹු කරයි.HNB Life නව සන්නාම අනන්‍යතාවය නිල වශයෙන් එළිදැක්වීමේ අවස්ථාව සඳහා සමාගමේ ප්‍රධාන පාර්ශ්වකරුවන්, ව්‍යාපාරික හවුල්කරුවන්, හිතවතුන්, කළමනාකාරිත්වය සහ සේවක පිරිස මෙන්ම ආරාධිත මාධ්‍ය රැසක් සහභාගි වූහ.HNB Life නව සන්නාම අනන්‍යතාවය එළිදැක්වූ මොහොත.
HNB Life hiring Senior Executive / Assistant Manager - LinkedIn
HNB Life Wattala, Western Province, Sri Lanka Direct message the job poster from HNB Life Fawmy Fawshan Fawmy Fawshan Business Development Manager | BBM (UK), HND in Software Engineering (UK), Dip. In Software Engineering (UK) Entry level Full-time Insurance Referrals increase your chances of interviewing at HNB Life by 2x See who you know Similar jobs LK-Manager-General Operations LK-Manager-General Operations Daraz Colombo, Western Province, Sri Lanka 2 weeks ago Operations Manager – Vietnam Operations Manager – Vietnam BettingJobs Colombo, Western Province, Sri Lanka 1 week ago Operations Manager – Thailand Operations Manager – Thailand BettingJobs Colombo, Western Province, Sri Lanka 1 week ago Assistant Manager - Shift Operations Assistant Manager - Shift Operations Avery Dennison Biyagama, Western Province, Sri Lanka 1 week ago Operations Manager Operations Manager Homey Colombo, Western Province, Sri Lanka 2 months ago Senior Executive/ Assistant Manager - Business Development Senior Executive/ Assistant Manager - Business Development Ascent Business Solutions Ja-ela, Western Province, Sri Lanka 2 weeks ago Assistant Manager / Senior Engineer Assistant Manager / Senior Engineer GPV Kochchikade, Western Province, Sri Lanka 3 days ago Operations Manager – Japan Operations Manager – Japan BettingJobs Colombo, Western Province, Sri Lanka 1 week ago Assistant Manager - Outbound Travels Assistant Manager - Outbound Travels Therighttalent Colombo, Western Province, Sri Lanka 3 weeks ago General Manager Operations General Manager Operations Therighttalent Ja-ela, Western Province, Sri Lanka 2 weeks ago Senior Executive Talent Acquisition Senior Executive Talent Acquisition CAREER141 Colombo, Western Province, Sri Lanka 3 weeks ago People also viewed
Suresh Shah assumes HNB Chair on 1 April as Nihal Jayawardene retires
The Board of Hatton National Bank PLC has decided to appoint Suresh Kumar Shah as its Chairperson with effect from 1 April 2026 upon the retirement of incumbent Chairperson Nihal Jayawardene PC after the conclusion of the AGM on 31 March 2026. Shah is currently on the HNB Board as an Independent Non-Executive Director.
Softlogic Life - Leading Life Insurance Company in Sri Lanka
Excellence in Life Insurance since 2001. We are Sri Lanka's leading life insurers. Choose Your Life with Sri Lanka's Best Health Insurance Company.


