Vetted by NeuralPress's Multi-Agent Verifier for strict factual validity and event relevance. Our compliance engine cross-checks and filters search results to ensure zero false correlations or misleading content.
Primary Sources
මොහොමඩ් බගර් ගලීබාෆ්: ඉමොහමඩ් බගර් ගලීබාෆ්: ඇමරිකාව සමග සාම සාකච්ඡා ...
මොහොමඩ් බාගර් ගලිබාෆ්: ඇමෙරිකා එක්සත් ජනපදය සමග සාම සාකච්ඡා මෙහෙයවනු ඇතැයි සිතිය හැකි ඉරාන කතානායකඅවම ඩේටා ප්‍රමාණයක් භාවිත කිරීමට පෙළ පමණක් කියවන්නඡායාරූප මූලාශ්‍රය, NurPhoto via Getty ImagesAuthor, පූරියා මරුයන් Role, බීබීසී පර්සියානු සේවය 2 අප්‍රේල් 2026කියවීමේ කාලය: මිනිත්තු 7ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක මොහමඩ් බගර් ගලීබාෆ් වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටින අතර, පවතින යුද්ධය මධ්‍යයේ ඔහුට එක්සත් ජනපදය සමග සාකච්ඡා කිරීමේ වගකීම පැවරී ඇති බව වාර්තා වේ.විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සමග ගලීබාෆ් ද ඊශ්‍රායලයේ ඝාතන ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බව පාකිස්ථාන මූලාශ්‍රයක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ ය."ඊශ්‍රායලට ඔවුන් සිටින ස්ථාන පිළිබඳ දත්ත තිබුණා, ඔවුන්ව ඝාතනය කිරීමට ද අවශ්‍ය වෙලා තිබුණා. නමුත් අපි එක්සත් ජනපදයට කිව්වා ඔවුන් ඝාතනය කළහොත් සාකච්ඡා කිරීමට කිසි ම කෙනෙක් ඉතිරි වෙන්නේ නෑ කියලා. ඒ අනුව, ඔවුන්ගේ නම් ඉවත් කරන ලෙස එක්සත් ජනපදය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියා," යනුවෙන් එම මූලාශ්‍රය පැවසීය. පකිස්ථානය යනු ඉරානය සහ එක්සත් ජනපදය අතර සිටින මැදිහත්කරුවෙකි.එසේ වුව ද, 64 හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයා සතුරන්ට "අපගේ දේශය ආරක්ෂා කිරීමේ අධිෂ්ඨානය" පරීක්ෂා නොකරන ලෙස අනතුරු අඟවා තිබෙන අතර "නිර්දය ප්‍රහාර" එල්ල කරන බවට සිය X ගිණුම ඔස්සේ තර්ජනය කර තිබේ. එක්සත් ජනපද ජනමාධ්‍ය ආයතනයක් වන Politico වාර්තා කරන පරිදි ඇතැම් එක්සත් ජනපද නිලධාරීන් විසින් ඔහු දකින්නේ වැඩ කළ හැකි සහකරුවෙකු ලෙස යි.ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Imagesඡායාරූප ශීර්ෂ වැකිය, ඊබ්‍රහීම් රයිසිගේ අභාවයෙන් පසු පැවති 2024 ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයින් හය දෙනාගෙන් එක් අයෙකු වූයේ ගලීබාෆ් යමීට පෙර අවස්ථා කිහිපයකදී ම ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ ගලීබාෆ් ඉන් පරාජයට පත්ව තිබේ. නමුත් එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් මිය ගොස් තිබුණ ද ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය සමග පවතින ඔහුගේ සමීප සබඳතා, රජයේ විවිධ අංශ සම්බන්ධයෙන් ඔහු සතු පළපුරුද්ද සහ ප්‍රායෝගික මතධාරියෙකු ලෙස පවතින ඔහුගේ ප්‍රතිරූපය බලය සඳහා ඔහු නව මට්ටමකට රැගෙන ආ හැකි ය.'යෂ්ටියක් අතදරා සිටීම ආඩම්බරයක්'ඉරාන රාජ්‍ය විකාශක සේවය වන IRIB විසින් හිමිකාරීත්වය දරණ අරාබි භාෂාවෙන් විකාශන කටයුතු සිදු කරන රූපවාහිනී නාලිකාවක් වන අල්-අලාම් නාලිකාව වාර්තා කරන පරිදි ගලීබාෆ් ඊසානදිග නගරයක් වන ටෝර්ගාබේහි ආගමික, කම්කරු පාන්තික පවුලකට දාව උපත ලබා තිබේ. ඔහුගේ උපන් ගම ඉස්ලාමීය විප්ලවයේ ඇතැම් ප්‍රමුඛ පුද්ගලයින් ජීවත් වූ මෂාඩ් නගරයට ආසන්නව පිහිටා ඇත.පසුකාලීනව, වයස අවුරුදු 16දී ඔහු ඉරානයේ උත්තරීතර නායකයා වූ අලි කමේනි ද සිටි මෂාඩ්හි ප්‍රධාන මුස්ලිම් පල්ලිවල විප්ලවවාදී පූජකවරුන්ගේ පන්තිවලට සහභාගී වීම ආරම්භ කළේ ය.1979 වසරේදී ඉස්ලාමීය විප්ලවය අවසන් වූ සැනින් ගලීබාෆ් ඉරාකයට එරෙහි යුද්ධයේදී සටන් වැදි අතර, වයස අවුරුදු 20දී ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය සම...
ජාතිය අමතා ට්‍රම්ප්ගෙන් බිහිසුණු පණිවිඩයක් - මව්බිම
ඉදිරි සති කිහිපය ඇතුළත ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඉරානය සමග යුද්ධය ආරම්භ වීමෙන් පසුව ඇමෙරිකානු ජනාධිපතිවරයා පළමු වරට ජාතිය අමතමින් මේ බව සඳහන් කර ඇත. මෙම දැවැන්ත ප්‍රහාරවලින් ඉරානය නැවතත් “ගල් යුගය” දක්වා ආපස්සට ඇද දමනු ඇති බව ඔහු අනතුරු අඟවා තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් පවසන්නේ, “මූලික උපායමාර්ගික අරමුණු සම්පූර්ණ වීමට ආසන්න වෙමින් පවතින” බැවින්, සිය හමුදා මැදපෙරදිග යුද මෙහෙයුම් කඩිනමින් අවසන් කරනු ඇති බව ය. පසුගිය සති හතර තුළ සිය සන්නද්ධ හමුදා යුධ පිටියේදී වේගවත්, තීරණාත්මක, අතිමහත් ජයග්‍රහණ ලබා ගෙන ඇති බව ඔහු සඳහන් කර තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, පසුගිය දශක කිහිපය තුළ ඇමෙරිකානු ප්‍රතිපත්ති විවේචනය කරමින්, අතීත ජනාධිපතිවරුන් “වැරදි කළ බවත් තමන් ඒවා නිවැරදි කරන බවත් ය.
එක්සත් ජනපදය ඉරානයෙන් 'ඉතා ඉක්මනින්' ඉවත් වන බවට ට්‍රම්ප් ඉගි කරයි
[ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (02) දින 34ක් ගතවී ඇත] ඇමරිකා එක්සත් ජනපදය ඉරානයේ සිය හමුදා මෙහෙයුම් ...
ඉරාන ප‍්‍රහාර මත ට‍්‍රම්ප්ට යුද අපරාධ චෝදනා.. ඉතිරි සියල්ල විනාශ කරන බව ...
Home Foreign ඉරාන ප‍්‍රහාර මත ට‍්‍රම්ප්ට යුද අපරාධ චෝදනා.. ඉතිරි සියල්ල විනාශ කරන බව චෝදනා.. bylanka C news -April 03, 2026


