Vetted by NeuralPress's Multi-Agent Verifier for strict factual validity and event relevance. Our compliance engine cross-checks and filters search results to ensure zero false correlations or misleading content.
Primary Sources
වසර 50කට පසු ගඟනගාමීන් සිව්දෙනෙකු සඳ ගමන අරඹයි
අවසන් ඇපලෝ මෙහෙයුමෙන් වසර 50කට පසු, සඳ වටා ගමන් කරන පළමු කාර්ය මණ්ඩලය සහිත මෙහෙයුම වන Artemis II ගඟනගාමීන් සිව්දෙනෙකු සමග සඳ ගමන අරඹා තිබෙනවා.මෙම පරීක්ෂණ චාරිකාව දින 10ක කාලයක් පුරා ක්‍රියාත්මක වන අතර, එහිදී ඔවුන් සඳ මතට ගොඩනොබැස සඳ වටා ගමන් කරමින් යළි පෘථිවියට පැමිණෙනු ඇති බව සඳහන්.1972 වසරෙන් පසු මිනිසුන් සඳ වෙත යන මෙම ප්‍රථම අවස්ථාවේදී, මීට පෙර කිසිදු මානවයෙකු අභ්‍යවකාශයේ ගමන් නොකළ තරම් දුරක් ගමන් කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමටද මෙම කාර්ය මණ්ඩලය සූදානම්ව සිටිනවා.
සඳ වෙත යන ගගනගාමීන් ලබාගත් පෘථිවියේ ඡායාරූපය
Artemis II හි ගගනගාමීන් විසින් ලබාගත් පෘථිවියේ පළමු ඡායාරූප පෙළ නාසා ආයතනය අද (03) නිල වශයෙන් මුදාහැර තිබේ. නාසා ආයතනය සිය X ගිණුම ඔස්සේ "ඒ අපි!" යන ශීර්ෂ පාඨය සමඟ එම ඡායාරූපය පළ කර ඇත. 1972න් පසු සද වෙත ගමන් ගන්නා ඔරායන් අභ්‍යාවකාශ යානය සිය මෙහෙයුමේ පළමු දින පෘථිවි කක්ෂයේ රැඳී සිටියේ ජීවිත ආධාරක පද්ධති, වායු පද්ධති ඇතුළු යානයේ ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීමටය. කෙසේවෙතත් යානය අභ්‍යවකාශගත වී පැය කිහිපයකට පසු එහි වැසිකිළි පද්ධතියේ ගැටළුවක් මතුව තිබුණි. පාලක මැදිරියේ ද සහය ඇතිව එම ගැටළුව නිරාකරණය කරගත් ඔවුන් අනතුරුව පෘථිවි කක්ෂයෙන් ඉවත්වී සඳ වෙතට යන දිශානතියකට එළැඹුණි. නාසා ආයතනය නිවේදනය කළේ ගගනගාමීන් සිව්දෙනාම නිරෝගීව සිටින අතර යානය ද හොඳින් ක්‍රියා කරන බවය. යානයේ ගමන් කරන ගගනගාමීන් සිය පළමු දින අවසානයේ අත්දැකීම් හුවමාරු කරගැනීමට වීඩියෝ ඇමතුමක් මඟින් නාසා ආයතනය හා සම්බන්ධ විය. ඒ අනුව තවත් දින 4කට නොඅඩු කාලයකින් යානය චන්ද්‍රයා ආසන්නයට ගමන් කරනු ඇත. — NASA Earth (@NASAEarth) April 3, 2026
පෘථිවි කක්ෂයෙන් මිදී සඳ බලා යන Artemis II මෙහෙයුමේ තීරණාත්මක එන්ජින් ...
නාසා (NASA) ආයතනයේ Artemis II මෙහෙයුමට එක්ව සිටින ගගනගාමීන් පෘථිවි කක්ෂයෙන් මිදී සඳ වෙත ගමන් කිරීම සඳහා අවශ් ය තීරණාත්මක එන්ජින් පණගැන්වීමේ (Translunar Injection burn) අදියර ...
'Artemis - Ii': පෘථිවි කක්ෂය පසු කර සඳ වෙත ගමන් අරඹයි. "ධ්‍රැවයේ සිට ධ් ...
පුවත් 'ARTEMIS - II': පෘථිවි කක්ෂය පසු කර සඳ වෙත ගමන් අරඹයි. "ධ්‍රැවයේ සිට ධ්‍රැවය දක්වා" දර්ශනීය දර්ශන නාසා වෙත! April 3, 2026 ආශිකා බ්‍රාහ්මණ


